මහා පිංපොත

ඩිජිටල් සදහම් දොරටුව

දකුණු ආසියාවේ සුවිසල්ම
සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කිරීමේ
මහා පුණ්‍යකර්මය

මහා පිං පොත

පාදෙණිය රජමහා විහාරස්ථ සම්බුදු පිළිම වහන්සේ ඉදිකිරීමේ මහා පින්කමේ තොරතුරු.

යුග ගණනාවක් නිදන්ගත වන ඔබේ නාමය: 'මහා පින් පොත'

අතීත හෙළ රජ දවස, අහස උසට ඉදිවූ දැවැන්ත දාගැබ් සහ වෙහෙර විහාර පිටුපස නිහඬවම සටහන් වූ එක්තරා උතුම් සම්ප්‍රදායක් තිබුණි. ඒ තමයි 'පින් පොත'. තම ශ්‍රමයෙන්, ධනයෙන් හෝ සහභාගීත්වයෙන් විහාරස්ථානයට දායක වූ සැදැහැවතුන්ගේ නම් පුස්කොළ පත්වල ලියා සුරක්ෂිත කිරීම එදා අපේ මුතුන්මිත්තන්ගේ සිරිත විය.

එදා පුස්කොළ පත්වල ලියැවුණු ඒ උතුම් සම්ප්‍රදාය, අද නවීන තාක්ෂණය සමඟ මුසු කරමින් අප යළිදු ප්‍රතිනිර්මාණය කර ඇත්තෙමු. ඒ ඓතිහාසික පුණ්‍ය භූමිය වන පාදෙණිය රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිවන අතිවිශාල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් වෙනුවෙනි.

මහා පින් පොත ක්‍රියාත්මක වන්නේ කෙසේද?
  • ඔබේ දායකත්වය සටහන් වීම: ඔබ මෙම උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් දක්වන දායකත්වය කුමක් වුවත්, ඔබේ නාමය සජීවීව සටහන් වේ.
  • අනාගතයට සුරක්ෂිත කිරීම: ව්‍යාපෘතිය අවසන් වූ දින, මෙම ඩිජිටල් පින් පොතෙහි ඇති සියලුම පින්වතුන්ගේ නම් ඓතිහාසික ලියවිල්ලක් ලෙස සකසනු ලැබේ.
  • සදාකාලික පුදබිමක නිදන් කිරීම: ඉන්පසුව, එම ලියවිල්ල සමාධි ප්‍රතිමා වහන්සේ අබියස ඉදිකෙරෙන විශේෂිත වීදුරු කුටියක අනාගත පරපුරට දැකබලා ගැනීම සඳහා සුරක්ෂිත කරනු ලබයි.
පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ආඩම්බරය

සිතන්න... තවත් වසර සිය ගණනකින් ඔබේ මුණුබුරු මිණිබිරියන් මේ විහාරස්ථානයට පැමිණ සමාධි බුදුරදුන් වන්දනාමාන කරන මොහොතක, තම ආදරණීය මුතුන්මිත්තන්ගේ නම් මේ 'මහා පින් පොතේ' රන් අකුරින් ලියැවී තිබෙනු දකින විට ඔවුන්ට කෙසේ හැඟෙනු ඇත්ද?

කාලයේ වැලිතලාවට යටවී නොයන, සදාකාලික කුසලයක් සඳහා ඔබත් අදම එක්වන්න.

E. M. පත්මලතා මහත්මිය
#00153 • 2 SQFT
රු. 5,000
ජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට ආශිර්වාද සුවය ප්‍රාර්ථනය , මියගිය දෙමාපියන් ඇතුළු සියලු දෙනාට පිං පිණිස
H. S. සෝමාවතී මහත්මිය
#00152 • 1 SQFT
රු. 2,500
75 වන ජන්ම දිනයට ආශිර්වාද සුවය පතා
A. P. කරුණාවතී මහත්මිය
#00151 • 1 SQFT
රු. 2,500
81 වෙනි උපන්දිනයට ආශිර්වාද සුවය පතා
ඉසුරු ජයනාත් මහතා
#00150 • 1 SQFT
රු. 2,500
පවුලේ දියුණුව උදෙසා
පාලිත සුසිල් කුමාර මහතා
#00149 • 1 SQFT
රු. 2,500
හැදූ වැඩූ දෙමාපියන්ට පිං පිණිස , දරුවන්ගේ අනාගත දියුණුව සහ නිදුක් නීරෝගී සුවය පතා
පාලිත සුසිල් කුමාර මහතා
#00148 • 1 SQFT
රු. 2,500
හැදූ වැඩූ දෙමාපියන්ට පිං පිණිස , දරුවන්ගේ අනාගත දියුණුව සහ නීරෝගී සුවය ප්‍රාර්ථනය
ලලිත් ලියනගේ මහතා
#00147 • 1 SQFT
රු. 2,500
පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය, මියගිය මෑණියන්ට , පියාණන්ට සහ සහෝදරයාට පිං පිණිස
K. G. ප්‍රදීප් කුමාර මහතා
#00146 • 1 SQFT
රු. 2,500
පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනය
D. M. ඩිංගිරි අම්මා මහත්මිය
#00145 • 2 SQFT
රු. 5,000
පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය පිණිස,මියගිය අයට පිං පිණිස
J. M. ශ්‍රියාලතා මහත්මිය
#00144 • 14 SQFT
රු. 35,000
මියගිය දෙමාපියන්ට පිං පිණිස
G. N. C. හේරත් මහතා
#00143 • 2 SQFT
රු. 5,000
ජී. එස්. පෙරේරා පියාණන් (ලක්මිණි මුදලාලි) සහ එච්. එම්. සෝමාවතී මෑණියන් යන දෙපලට පිං අනුමෝදන් කිරීම පිණිස
අකුරැස්සේ සුනිල් රත්නායක මහතා, ප්‍රේමා ජී.පරණවිතාන මහත්මිය, සුධම් පරණවිතාන මහතා, සදුන් එස්.‍රත්නායක මහතා, මෙත්නි පී. රත්නායක යන දූ දරු මිණිබිරියන්
#00142 • 6 SQFT
රු. 15,000
පරලොව සැපත් විල්සන් ඩී. පරණවිතාන, පියදාස ඒ. රත්නායක, දෝන ප්‍රැන්සිනා, ඩබ්ලිව්. දිසානායක, ජී. නාරංගොඩ ගමගේ යන දෙමාපියන්ට පිං අනුමෝදන් කිරීම පිණිස
චතුරංග ජයසිංහ මහතා
#00141 • 28 SQFT
රු. 70,000
මියගිය මෑණියන්ට පිං පිණිස
W. P. සෝමාවතී මහත්මිය
#00138 • 2 SQFT
රු. 5,000
මියගිය දෙමාපියන්ට පිං පිණිස
A. M. චන්ද්‍රාවතී අතපත්තු මහත්මිය
#00137 • 1 SQFT
රු. 2,500
මියගිය මෑණියන්ට සහ මියගිය සහෝදරියට පිං පිණිස
Y. G. දයාවතී මහත්මිය
#00135 • 2 SQFT
රු. 5,000
මියගිය Y. G. ගුණසේන පියාණන්ට සහ සුජීවත්ව සිටින මෑණියන්ට පිං පිණිස
R. M. විමලාවතී පොඩිමැණිකේ මහත්මිය
#00134 • 1 SQFT
රු. 2,500
S. M. කරුණාරත්න ස්වාමිපුරුෂයාට පිං පිණිස
Y. M. නිලන්ති මහත්මිය
#00133 • 4 SQFT
රු. 10,000
Y. M. පියසිරි සහෝදරයාට පිං පිණිස
N. M. ඩිංගිරි අම්මා මහත්මිය
#00132 • 1 SQFT
රු. 2,500
මියගිය සියළු දෙනාට පිං පිණිස, ජීවත්ව සිටින අයට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනය
T. H. ප්‍රියංකා රංජනී මහත්මිය
#00131 • 20 SQFT
රු. 50,000
මියගිය දෙමාපියන්ට පිං පිණිස සහ ප්‍රියංකා මහත්මියට ආශිර්වාද සුවය පතා
M. M. රුවන් කුමාර චන්ද්‍රසිරි මහතා
#00130 • 1 SQFT
රු. 2,500
දෙමාපියන්ට පිං පිණිස සහ වැළදී තිබෙන අසනීප තත්ත්වය දුරුවීම පිණිස
රමණී සුමනදාස මහත්මිය
#00129 • 4 SQFT
රු. 10,000
ජන්මදිනයට ආශිර්වාද සුවය පතා
D. M. සෝමාවතී මහත්මිය
#00127 • 10 SQFT
රු. 25,000
හැත්තෑවෙනි උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද සුවය පතා
C. H. M. කුසුමාවතී කුමාරිහාමි මහත්මිය
#00126 • 6 SQFT
රු. 17,000
මියගිය R. M. විජේසිංහ ස්වාමිපුරුෂයාට සහ දෙමාපියන්ට පිං පිණිස
වසන්තා මාලනී මහත්මිය
#00125 • 1 SQFT
රු. 2,500
දරුවන්ට නිදුක් නීරෝගී සුවය පතා
චන්ද්‍රදාස වීරරත්න මහතා
#00124 • 1 SQFT
රු. 2,500
පවුලේ ජීවත්ව සිටින සැමට නිදුක් නීරෝගී සුවය පතා, මියගිය සියළු දෙනාට පිං පිණිස
ලංකා නානායක්කාර මහත්මිය
#00123 • 1 SQFT
රු. 2,500
දරුවන්ගේ දියුණුව යහපත උදෙසා
D. B. සමරකෝන් මැතිතුමා , කරුණාවතී සමරකෝන් මැතිනිය, වෛද්‍ය තිවංක සමරකෝන් මැතිතුමා
#00122 • 40 SQFT
රු. 100,000
මියගිය දෙමාපියන්ට පිං පිණිස සහ ජීවත්ව සිටින සැමට ආශිර්වාද පිණිස
කිහාඩුවගේ ලහිරු දිනෙත් කුමාර මහතා
#00121 • 1 SQFT
රු. 2,500
පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය පිණිස ,සියළු වැඩ කටයුතු සාර්ථක වේවා
J. W. K. කුසුමාවතී මහත්මිය
#00120 • 7 SQFT
රු. 18,000
මියගිය R. M. සෝමරත්න ස්වාමිපුරුෂයාට පිං පිණිස
R. M. සුමනා රාජගුරු මහත්මිය
#00118 • 8 SQFT
රු. 20,000
තම ආදරණීය ස්වාමිපුරුෂයාට පිං පිණිස සහ සුජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය
K. D. ජයන්ති මහත්මිය
#00117 • 1 SQFT
රු. 2,500
දෙමාපියන්ට පිං පිණිස
H. M. පේමචන්ද්‍ර දිසානායක මහතා
#00116 • 6 SQFT
රු. 15,000
පේමචන්ද්‍ර දිසානායක මහතාට සහ එතුමාගේ බිරිදට නිදුක් නීරෝගී දීර්ඝායු සුවය පතා, පවුලේ මියගිය සියලු දෙනාට පිං පිණිස .
M. D. නිශාන්ත කුමාර මහතා
#00115 • 8 SQFT
රු. 20,000
මියගිය ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා ආශිර්වාද පිණිස
R. M. T. B. රාජපක්ෂ මහතා
#00114 • 2 SQFT
රු. 5,000
මියගිය R. M. T. B. රාජපක්ෂ මහතාට පිං පිණිස
S. Y. සීතා මාලනී මහත්මිය
#00113 • 1 SQFT
රු. 2,500
මියගිය P. පියදාස මහතාට පිං පිණිස.
ශ්‍රීමති පෙරේරා මහත්මිය
#00112 • 1 SQFT
රු. 2,500
මියගිය දෙමාපියන්ට සහ සියලුම නෑදෑයින්ට පිං පිණිස.
H. අයිරාංගනී ද සොයිසා මහත්මිය
#00111 • 1 SQFT
රු. 2,500
පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනය
නුවන් ගුණසේකර මහතා
#00110 • 2 SQFT
රු. 5,000
සියළු දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ප්‍රාර්ථනය
සාමලතා ද සොයිසා මහත්මිය
#00109 • 2 SQFT
රු. 5,000
සියළු දෙනාටම නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනය .
පතිරගේ තිලකාවතී පෙරේරා මහත්මිය
#00108 • 1 SQFT
රු. 2,500
දෙමාපියන්ට පිං පිණිස සහ දරුවන්ට සෙත් පතා.
P. භනුක මහතා සහ P. රනුක මහතා
#00107 • 2 SQFT
රු. 5,000
මියගිය රිචඩ් පෙරේරා පියාණන්ට , චන්ද්‍රා කදණආරච්චි මෑණියන්ට , K. A. ජයසේන මහතා සහ W. A. සුමනාවති මහත්මිය ඇතුළුව මියගිය සියළු දෙනාට පිං පිණිස.
R. P. පේමාවතී මහත්මිය
#00106 • 2 SQFT
රු. 5,000
එම්. පී. නිමල් පේමදාස ආදරණීය ස්වාමිපුරුෂයාට පිං පිණිස
කුඹුක්වැවේ බුද්ධි විසුද්ධි පණ්ඩිත හිමිපාණන් වහන්සේ
#00105 • 2 SQFT
රු. 5,000
පාදෙනිය රජමහා විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය හා දීර්ඝායු සුවය ප්‍රාර්ථනය
කුඹුක්වැවේ බුද්ධි විසුද්ධි පණ්ඩිත හිමිපාණන් වහන්සේ
#00104 • 2 SQFT
රු. 5,000
කුඹුක්වැවේ විසූ නැසී ගිය ඊ. එම්. ගුණරත් මැණිකේ ආදරණීය මෑණියන්ට පිං පිණිස. උතුම් නිවන් සුව පිණිස!
කුඹුක්වැවේ බුද්ධි විසුද්ධි පණ්ඩිත හිමිපාණන් වහන්සේ
#00103 • 2 SQFT
රු. 5,000
කුඹුක්වැව විසූ නැසී ගිය හදිසි මරණ පරීක්ෂක අයි. එම්. ජයසිංහ බණ්ඩා ආදරණීය පියතුමණ්ට පිං පිණිස. උතුම් නිවන් සුව පිණිස!
නීතිඥ එච්. බී. තමරංග හර්ෂනාත් මහතා
#00102 • 1 SQFT
රු. 2,500
මා විසින් මිය ගිය මාගේ මව වන එච්. බී සුනිල් ශාන්ත මැතිනිය සහ මියගිය මාගේ පියා වන එච්. බී සුනිල් ශාන්ත මහතා සහ මියගිය මාගේ මිත්තණිය වන සුස්ලින් මල්ලව ආරච්චි මැතිනිය සහ අනෙකුත් සියලු මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදනා පිණිස සහ මාගේ විවාහයද සහ මාගේ සහ මාගේ එකම සොහොයුරා වන එච්.බී චතුරංග හර්ෂනාත් මහතාගේ රැකී රක්ෂා කටයුතු සහ ඉදිරි සියලු කටයුතු සාර්ථක වනු පිණිසත්, සියලු සෞභාග්‍යය උදා වේවා. මෙම බුදු පිළිම වහන්සේගේ ආනුභාවයෙන් ලොව යුධ ගිනිදැල් නිවී සාමය උදා වේවා!
සිල් සුවදයි හෙල දිවියයි සංවිධානයේ පිංවත් මහත්මාවරු
#00101 • 2 SQFT
රු. 5,000
සියලු දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායු සුවය පතා
J.D. මහින්ද රාජපක්ෂ මහතා
#00100 • 1 SQFT
රු. 2,500
මියගිය දෙමාපියන්ට පිං පිණිස සහ සුජීවත්ව සිටින මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම
S.A. කුසුම් කාන්ති මහත්මිය
#00099 • 1 SQFT
රු. 2,500
පරලෝ සැපත් S.A. සරනේලිස් පියාණන්ට පිං පිණිස
ගිණුම් විස්තර
හැටන් නැෂනල් බැංකුව (HNB)

15 30 200 520 37

ගිණුමේ නම: පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය

ශාඛාව: වාරියපොල

ඔබේ පරිත්‍යාගය ඉහත ගිණුමට බැංකුගත කර එහි රිසිට්පත මීළඟ පිටුවෙන් අප වෙත යොමු කරන්න.